තාජුඩීන් ඝාතනයට ශිරන්තිගේ ආරක්ෂකයින් ගැන සැකයක්.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂක නාවික හමුදා නිලධාරීන් සැක බවට තොරතුරු ලැබී තිබේ.වසීම් තාජුඩීන් ඝාතනය සිදුවූ දින, ඊට පෙර සහ පසු දින, යන දින තුනට අදාළව ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ආරක්ෂකයන්…


