සණස ණය ගැටළුවෙන්, රටම රත්වෙන ලකුණු.

සණස SDB බැංකුව සිය ණයකරුවන්ගෙන් 150% ඉක්මවූ අත්තනෝමතික පොලියක් අයකිරීම සහ පාරිභෝගිකයින් වෙත ණය අවසන් වන දිනයක් ලබා නොදීම හේතුවෙන්, රට පුරා සණස SDB බැංකු ඉදිරිපිට උද්ඝෝෂණ රැල්ලක් ඇති වෙමින් පවතින බව රාජ්‍ය එකමුතුව සංවිධානය අනාවරණය කළේය. සණස SDB බැංකුවේ උත්තමාචාර සහ උපහාර ණය යෝජනා ක්‍රම යටතේ ණය ලබාගත් පුද්ගලයින්ට මෙම අසාදාරනය සිදුව ඇත. එකම පුද්ගලයාට එකම ණයට, ණය රක්ෂණ දෙකක් සදහා බැංකු විසින් ගාස්තු අයකළ අවස්තා තිබෙන බවද එම සංවිධානය පෙන්වාදෙයි.

මෙම අසාදාරනය පිළිබඳව මහබැංකුව, පාර්ලිමේන්තුව, ජනාධිපති ඇතුලු බලධාරීන් ලිඛිතව දැනුම්වත් කළද නිසි මැදිහත්වීමක් නොලැබුණු බව ඔවුන් සදහන් කරයි. මේ අණුව සණස SDB බැංකුවේ කිරුලපන ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණ තුනක් පසුගිය වකවාණුවේදී සිදුකර තිබෙන බවද අනාවරණය විය. අදාල බලධාරීන්ගෙන් මේ සදහා කඩිනම් විසදුම් නොලැබුණ හොත් රටපුරා සණස SDB බැංකුවේ ණය කරුවන් පාරට බැසීම වැලැක්විය නොහැකි බවද රාජ්‍ය එකමුතුව සංවිධානය පෙන්වාදෙයි.

(දයා රෝහණ නෙත්තසිංහ)

Picsart 25 10 12 05 18 34 525
සණස ණය ගැටළුවෙන්, රටම රත්වෙන ලකුණු. 8
Picsart 25 10 12 05 14 48 859
සණස ණය ගැටළුවෙන්, රටම රත්වෙන ලකුණු. 9
Picsart 25 10 12 05 18 34 525
{“remix_data”:[],”remix_entry_point”:”challenges”,”source_tags”:[“local”],”origin”:”unknown”,”total_draw_time”:0,”total_draw_actions”:0,”layers_used”:0,”brushes_used”:0,”photos_added”:0,”total_editor_actions”:{},”tools_used”:{“addons”:1,”transform”:1},”is_sticker”:false,”edited_since_last_sticker_save”:true,”containsFTESticker”:false}

Leave a Reply

Your email address will not be published. Required fields are marked *